Gossips

ශබ්ද දූෂණය ඇති කරන නලා සඳහා ජුලි 1 වන දා සිට නීතිය ක්‍රියාත්මක කෙරේ

ශබ්ද දූෂණය ඇති කරන නලා සහ අනවසර විදුලි පහන් සවි කළ වාහනවල රියදුරන්ට සහ හිමිකරුවන්ට එරෙහිව ජුලි 1 වන දා සිට නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.
එතෙක් එම නලා සහ අනවසර විදුලි පහන් ඉවත් කර ගැනීම සඳහා සහන කාලයක් ක්‍රියාත්මක කිරීමටයි පොලීසිය තීරණය කර ඇත්තේ.
මීට පෙර ජනාධිපතිවරයා ද පොලීසියට උපදෙස් ලබාදුන්නේ ශබ්ද දූෂණය ඇති කරන නළා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසටයි.