Gossips

ශක්තිමත් රටක් ගොඩනැගීම ළඟදීම – විපක්ෂ නායක මහින්ද

ව්‍යවසායකයන් වැඩි වන ශක්තිමත් රටක් ගොඩනැගීමේ අවස්ථාව ළඟදීම උදා වන බව විපක්ෂ නායක, මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ නව කර්මාන්තශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින්.
මේ අතර පසුගියදා පැහැරගෙන ගොස් ඝාතනය කල රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ පවුලේ ඥාතීන් අද පෙරවරුවේ විපක්ෂ නායකවරයා හමුවුයේ හබරාදූව ප්‍රදේශයේදී.