Sports

වෝනර්ගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක්

News 1st – ශ්‍රී ලංකාවට එරෙහි තරග 3 කින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 134 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හිදි පැවැති තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග තීරණය කළේ, පළමුව පන්දු යැවීමටයි. ඒ අනුව ඔස්ට්‍රේලියා ඉනිම අරඹමින් පිටියට පිවිසි […]

The post වෝනර්ගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.