වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීමේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සකස් කළ ලියවිල්ල කැබිනට් අනුමැතියට පෙර සංශෝධනය කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරනවා.
කොළඹ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මේ බව සඳහන් කළා.
Related Articles
ඉරාන නව න්‍යෂ්ටික බලාගාරයක් සඳහා රුසියාව සමඟ සාකච්ඡා
Posted on Author admin
මෙගාවොට් 3,000 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කළ හැකි නව න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සඳහා රුසියාව සමඟ සාකච්ඡා යළි ආරම්භ කළ බව ඉරානය පවසනවා. දැනට එරට න්‍යෂ්ටික බලයෙන් විදුලිය උත්පාදනය කෙරෙන්නේ මෙගාවොට්… Read More
මෝටර් රථයක් බඹරයක් මෙන් කැරකී උඩ ගිය බිහිසුණු මෝටර් රථ අනතුර මෙන්න
Posted on Author admin
අපරික්ෂාකාරී ලෙස ප්‍රධාන මාර්ගයක් හරහා මෝටර් රථයක් ධාවනය කිරීමට ගිය අවස්ථාවක සිදුවූ බිහිසුණු අනතුරක් දැක්වෙන CCTV දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමරිකාවේ… Read More
ලක්ෂ 24ක රත්තරන් සමඟ කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට
Posted on Author admin
ග්‍රෑම් 100 ක් පමණ බර රත්තරන් කුට්ටි හතරක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවක් අද (9) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට… Read More