Gossips

වෛද්‍ය සභාව වෙනස් වෙයි

ස්වාධීන වෛද්‍ය සභාවක් ඉදිරියේදී පිහිටු වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත හා ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ නියෝග පිළිබද විවාදයේදියි.
එම විවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දයාසිරි ජයසේකර සහ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ද මැදිහත් වුණා.