සැලසුම් කළ පරිදි අගෝස්තු මස 3 වන දා පෙරවරු 8ට තම වර්ජනය ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළද ගිවිසුම ඇතුළු තවත් ඉල්ලීම් 10 ක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන්නේ.
Related Articles
මාතර – ඌරුබොක්කේදී වෙඩි තැබීමක්
Posted on Author admin
මාතර – ඌරුබොක්ක – හුලංකන්ද – දම්පහල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අද පෙරවරු 9 යි 15 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට… Read More
නීති විරෝධීව ගෙන ආ මල්පැල තොගයක් කටුනායකදී අත්අඩංගුවට
Posted on Author admin
තායිලන්තයේ සිට නීති විරෝධීව මෙරටට රැගෙන ආ ඇන්තූරියම් පැල තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව ප්‍රදේශයේ පදිංචි මල් පැල අලෙවි ව්‍යාපාරිකයෙකු… Read More
නීතිවිරෝධීව ධීවර යාත්‍රාවකින් ප්‍රංශයට ගිය පුද්ගලයන් 72 දෙදෙනෙකුට සිදුවූ දේ
Posted on Author admin
ධීවර යාත්‍රා මගින් නීතිවිරෝධි ලෙස ප්‍රංශයට යාමට උත්සහ කළ පිරිසක් හෙට දිනයේදි ප්‍රංශයට අයත් ගුවන් යානයකින් දිවයිනට ගෙන එන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රංශ රජයට අයත් ඉන්දියන්… Read More