Gossips වෛද්‍ය වර්ජනය අගෝස්තු 3 පෙරවරු 8 ට ඇරඹේ Posted on July 25, 2018 Author admin Comments Off on වෛද්‍ය වර්ජනය අගෝස්තු 3 පෙරවරු 8 ට ඇරඹේ සැලසුම් කළ පරිදි අගෝස්තු මස 3 වන දා පෙරවරු 8ට තම වර්ජනය ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළද ගිවිසුම ඇතුළු තවත් ඉල්ලීම් 10 ක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන්නේ.