Gossips

වෛද්‍ය පීඨ සිසුන්ට අඛණ්ඩව මහපොළ ශිෂ්‍යාධාර

වෛද්‍ය පීඨ සිසුන්ට අඛන්ඩව මහපොළ ශිෂ්‍යත්ව වාරික ගෙවීමට කටයුතු කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් වෛද්‍ය ශිෂ්‍යයින් සිදුකළ පන්ති වර්ජනය පසුගිය වසරේ නොවැම්බර් මස අවසන් කෙරුණා.
ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට ඉදිරියට අදාළ මහපොළ ශිෂ්‍යත්ව වාරික ඔවුන්ට ගෙවන බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.