Gossips වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයෙන් චෝදනාවක් Posted on April 7, 2018 Author admin Comments Off on වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයෙන් චෝදනාවක් ආණ්ඩුව වෛද්‍ය අධ්‍යාපනයේ නිර්නායක තීරණය කිරීම සඳහා වන රහසිගත පනතක් සම්මත කිරීමට සූදානම් වන බවට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය චෝදනා කරනවා. එම සංගමයේ විධායක කමිටු සාමාජික අශෝක රන්වල කොළඹ අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.