ආණ්ඩුව වෛද්‍ය අධ්‍යාපනයේ නිර්නායක තීරණය කිරීම සඳහා වන රහසිගත පනතක් සම්මත කිරීමට සූදානම් වන බවට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය චෝදනා කරනවා.
එම සංගමයේ විධායක කමිටු සාමාජික අශෝක රන්වල කොළඹ අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.
Related Articles
ප්‍රදේශ රැසකට අදත් තද වැසි – මුහුදත් රළුවේ – වැඩිම වර්ෂාපතනය මඩකලපුවට
Posted on Author admin
දිවයිනට ආසන්න වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින වලදීත්, දිවයින පුරා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්යක්ෂ අතුල කරුණානායක සඳහන්… Read More
කෝටි 3 ක කොකේන් සමඟ ගිනිබිසව් ජාතිකයෙකු අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් කෝටි තුනක වටිනාකමකින් යුත් කොකේන් තොගයක් සමඟ විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. නයිජීරියාවේ සිට පැමිණි ගිනි බිසවු රාජ්‍යයේ පුරවැසියෙකු වන 28 හැවිරිදි… Read More
දකුණු කොරියාව සුකීට දුන් නම්බු නාමය ඉවත් කර ගනී
Posted on Author admin
මියන්මාර නායිකා අවුන්සාන් සුකීට ලබාදුන් ග්වන්ගු හියුමන් අවෝඩ්ස් නමැති ගෞරව නාමය ඉවත් කර ගැනීමට දකුණු කොරියානු රජය තීරණය කර තිබෙනවා. ඒ රොහින්ග්‍යා සරණාගතයන්ට සිදුකරන ලද තාඩන පීඩන සම්බන්ධයෙන්… Read More