Gossips

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව වෛද්‍ය සභාව ඉදිරිපිට විරෝධතාවක

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද පෙරවරුවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.
ඒ, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට බඳවා නොගත් මාලඹේ සයිටම් ආයතනයේ සිසුන් පිරිසකට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට නව සභාපතිවරයා කටයුතු කරමින් සිටින බවට පවසමින්.