Gossips

වෛද්‍ය නිලධාරීන්ගෙන් සුව ඇමතිට චෝදනා

ශ්‍රීලංකා වෛද්‍ය සභාවට තමන්ට අවනත කරගත හැකි සභාපතිවරයෙකු අත්තනෝමතික ආකාරයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පත්කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.