වෛද්‍ය නිර්දේශය නොමැතිව ප්‍රතිජීවක ඖෂධ නිකුත් කළ අම්බලන්තොට නගරයේ පෞද්ගලික ඔසු සැලකට නඩු පැවරීමට ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.
නගරය පුරා අද පෙරවරුවේ සිදුකළ හදිසි පරීක්ෂාවකදීයි එම ඔසුසැල පිළිබදව තොරතුරු අනාවරණ වී ඇත්තේ.
ඡායාරූප – අම්බලන්තොට අජිත් පුෂ්පකුමාර
Related Articles
සුළං වේගය තවදුරටත් ඉහළට
Posted on Author admin
දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාවක් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව කියා සිටියේ දිවයින හරහා ඇතැම් අවස්ථාවල… Read More
වසන්ත සේනානායක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Posted on Author admin
සංචාරක සහ වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශකර තිබෙනවා. Read More
හෙද වර්ජනය හෙටත්
Posted on Author admin
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය දියත් කළ දෙදින වර්ජනය දිවයිනේ ප්‍රදේශ රැසක රෝහල්වල මේ වනවිටත් ක්‍රියාත්මකයි. අද උදෑසන 7 ට අසනීප නිවාඩු වාර්තා කර ඔවුන් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළ අතර, මේ… Read More