Gossips

වෛද්‍ය නිර්දේශ නොමැතිව ඖෂධ විකිණූ පෞද්ගලික ඔසු සැලකට නඩු (ඡායාරූප)

වෛද්‍ය නිර්දේශය නොමැතිව ප්‍රතිජීවක ඖෂධ නිකුත් කළ අම්බලන්තොට නගරයේ පෞද්ගලික ඔසු සැලකට නඩු පැවරීමට ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.
නගරය පුරා අද පෙරවරුවේ සිදුකළ හදිසි පරීක්ෂාවකදීයි එම ඔසුසැල පිළිබදව තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඡායාරූප – අම්බලන්තොට අජිත් පුෂ්පකුමාර