සිංගප්පූරුව සමඟ අත්සන් කර ඇති නිදහස් භාණ්ඩ හා සේවා වෙළඳ ගිවිසුම නීතිගත කිරීමට එරෙහිව ලබන 04 වනදා සිට වෘත්තීය සමිති රැසක් සමඟ ඒකාබද්ධව ක්‍රියාමාර්ග වලට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.
Related Articles
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් අන් ඓතිහාසික හමුව ඇරඹේ (සජීවී විකාශය)
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර ඓතිහාසික හමුව සිංගප්පූරුවේ සෙන්ටෝසා දිවයිනේ කැපෙල්ලා නිකේතනයේදී මීට සුළු වේලාවකට පෙර සිදුවුණා. කොරියානු අර්ධද්වීපය… Read More
එජාපයේ වෙනස 26 වැනිදා කෘත්‍යාධිකාරී මණ්ඩලයට
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන ක්‍රියාවලිය පිළිබදව ලබන 26 වනදා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර දේශපාලන මණ්ඩලය යළි රැස්වී සාකච්ඡා කරන බව එහි සාමාජික, නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල… Read More
විදේශ සංචිත වර්ධනයක්
Posted on Author admin
මෙරට විදේශ සංචිතය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 736කින් වර්ධනය වී තිබෙනවා. ඒ අනුව ඔක්තෝම්බර් මස අවසානයේ මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 7.9ක් ලෙස සටහන් වුණා. චීනයෙන් ලැබුණු ඩොලර්… Read More