වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් වලට කන් දීමට කටයුතු කරන ලෙස තමන් නව රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඊට අදාළ සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් 10 ක් නව රජයටද යොමු කර ඇති බවයි එම සංගමයේ විධායක මණ්ඩල සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ.
Related Articles
සියඹලාණ්ඩුවෙන් ඇල්ලූ ලද්දු රොෂාන්ට උණ්ඩ ලැබී ඇත්තේ පොතුවිල්වලදී බවට තොරතුරු
Posted on Author admin
සියඹලාණ්ඩුව – දොඹගහවෙල ප්‍රදේශයේදී වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී පොලිස් භාරයට ගනු ලැබූ පතොරොම් තොගය රැගෙනවිත් ඇත්තේ අම්පාර – පොතුවිල් ප්‍රදේශයෙන් බවට අනාවරණ වී තිබෙනවා. පසුව එය සියඹලාණ්ඩුවේ… Read More
ඡන්ද විමසීමෙන් පාර්ලිමේන්තු බල තුලනයේ වෙනසක් සිදුකළ නොහැකි බව ඇමති නිමල් කියයි
Posted on Author admin
අද පැවැති ඡන්ද විමසිමෙන් පාර්ලිමේන්තු බල තුලනයේ වෙනසක් සිදු කළ නොහැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු සංකිර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා… Read More
පාතාල ක්‍රියාකාරකම් මඩින්න නව නීති
Posted on Author admin
පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට ඉදිරියේදී නව නීති ගෙන ඒමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ප්‍රකාශ කළා. ඒ, ජනාධිපති කාර්යාලයේ… Read More