Gossips

වෛද්‍යවරුන්ගෙන් නව රජයට ඉල්ලීමක්

වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් වලට කන් දීමට කටයුතු කරන ලෙස තමන් නව රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඊට අදාළ සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් 10 ක් නව රජයටද යොමු කර ඇති බවයි එම සංගමයේ විධායක මණ්ඩල සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ.