Gossips

වෛද්‍යවරයෙකු රෝහල් සුළු සේවකයෙකුට අමානුෂිකව පහරදුන් හැටි මෙන්න

වෛද්‍යවරයෙකු රෝහල් සුළු සේවකයෙකුට අමානුෂිකව පහරදුන් හැටි මෙන්න "
බහින්බස්වීමක් දුරදිගයාමක් හේතුවෙන් වෛද්‍යවරයෙක් සිදුකරන පහරදීමක් දැක්වෙන CCTV දර්ශන පෙළක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තාවන්නේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රදේශයෙන්.
එහිදී පහරදීම සිදුවන්නේ රෝහල් සුළු සේවකයෙකුට බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.
එම පහරදීම දැක්වෙන CCTV දර්ශන පහතින්.