Gossips වේල්ලවීදියේ ට්‍රාන්ස්පෝමරයක් පුපුරයි Posted on April 4, 2019 Author admin Comments Off on වේල්ලවීදියේ ට්‍රාන්ස්පෝමරයක් පුපුරයි කොළඹ – වේල්ලවීදිය – ඩෑම් ස්ට්‍රීට් හි පිහිටි විදුලි ට්‍රාන්ස්පෝමරයක් පිපිරීයාමෙන් අද දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා.ගින්න පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යෙදවූ බවයි වාර්තා වන්නේ. ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුවී නැහැ.