Gossips

වේදනාවෙන් සිටි ඇත් රජු බිම ඇදවැටෙනතුරු පහරදුන් බුකිය කැළඹූ සංවේදී වීඩියෝව මෙන්න

වේදනාවෙන් සිටි ඇත් රජු බිම ඇදවැටෙනතුරු පහරදුන් බුකිය කැළඹූ සංවේදී වීඩියෝව මෙන්න "
සත්ව හිංසනය පිළිබඳව පසුගිය කාළයේ ලොව පුරා මෙන්ම රටපුරා විශේෂ කතාබහක් ඇතිවුනා.
මේ වනවිට නැවතත් ලෝකයේම අවධානය යොමුව ඇති වීදියෝවාක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
මෙම සිදුවීම වාර්තා වන්නේ දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන්.
එහි දැක්වෙන්නේ ඇතෙකුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක්.
එහිදී එම හස්තියා බිම ඇදවැටෙනතුරු යකඩ බටවලින් පහරදෙනු ලබනවා.
කෙසේ වෙතත් මද වෙලාවක් පහරකෑමට ලක්වූ ඇතා බිම ඇදවැටෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.