අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ම දිනයේදී සිදුකළ ප්‍රකාශයෙන් දේශපාලන නායකයින් වාසි ලබා ගනිමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අතිපූජ්‍ය නිකපොත චන්දජෝති අනුනාහිමියන් වෙත උඩරට අමරපුර මහා නිකායේ අනුනායක පදවිය පිළිබද සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයට කොළඹ දී අද (24) එක්වෙමින්.
