Gossips

වේගය පාලනය කර ගැනීමට නොහැකිවූ ත්‍රී රෝද රථයක් ටිපර් රථයක ගැටෙයි

බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ 8කනුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් වේගය පාලනය කරගත නොහැකිව අනතුරට පත්වුණා. එය අසල තිබු ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්.