Gossips වෙළෙඳපොළ පුළුල් කරගැනීමට නව ක්‍රමවේද සොයායාම අත්‍යවශ්‍ය කාර්යයක් – අගමැති Posted on September 1, 2018 Author admin Comments Off on වෙළෙඳපොළ පුළුල් කරගැනීමට නව ක්‍රමවේද සොයායාම අත්‍යවශ්‍ය කාර්යයක් – අගමැති වෙළෙඳපොළ පුළුල් කරගැනීම සඳහා නව ක්‍රමවේදයන් සොයායාම අත්‍යවශ්‍ය කාර්යයක් බවට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ වාර්ෂික සභා රැස්වීමට ඊයේ කොළඹදී එක්වෙමින්.