Gossips

වෙළඳ සැලක් ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්

තංගල්ල – උනාකූරුව ප්‍රදේශයේ අනවසරයෙන් ඉදිකරන ලද වෙළඳ සැලක් ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයකත් ඇති වුණා.