මෙරට වෙළද භාණ්ඩ අපනයන ආදායම පසුගිය අගෝස්තු මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 1037 දක්වා සියයට 3.7කින් ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ඉන්ධන, වාහන ඇතුළු ආනයනික වෙළඳ භාණ්ඩ සඳහා අගෝස්තුවේ වැය කර ඇති මුදල ඩොලර් මිලියන… Read More
Related Articles
ඕළු මරා ඇතුලූ 12 ක් වෙන්නප්පුවේදී අත්අඩංගුවට
Posted on Author admin
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශානක මධුෂාන් හෙවත් ඕළු මරා ඇතුලූ 12 දෙනෙකු වෙන්නප්පුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙන්නප්පුව – සිරිගම්පල ප්‍රදේශයේදී ඊයේ ඕළු මරා විසින් මත්කුඩු අලෙවි කරන… Read More
ETI අධ්‍යක්ෂවරුන්ට එරෙහි නඩුව 21දක්වා කල්තබයි
Posted on Author admin
තැන්පතු මුදල් ආපසු ලබා නොදීමෙන් වංචාව සහ සාපරාදී විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් ETI තැන්පත්කරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ නඩුවක් අද කැඳවනු ලැබූ අතර එහිදී නඩුවේ වැඩිදුර විභාගය… Read More
ඉන්දුනීසියාවේ ගං වතුරෙන් 50 දෙනෙකු මරුට
Posted on Author admin
ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයක් සමඟ ඇති වූ ගං වතුර හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ගං වතුරත් සමඟ ඇති… Read More