මෙරට විදේශ ආයෝජන ඉහළ නැංවීම සඳහා වෙළද ප්රතිපත්තිවල වෙනසක් සිදුකළ යුතු බව ලෝක බැංකුව පවසනවා.
ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ඉහළ නැංවීම සම්බන්ධයෙන් ලෝක බැංකුව පසුගිය දා සිදුකළ සමීක්ෂණයකින් අනතුරුවයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
Related Articles
17 හැවිරිදි උසස් පෙල සිසුවෙකු අතුරුදන්
Posted on Author admin
කිලිනොච්චිය පුනරීන් සිට යාපනය දක්වා දර රැගෙන ගිය 17 හැවිරිදි උසස්පෙල සිසුවෙකු පසුගිය 29 වනදා සිට අතුරුදහන්ව ඇති බවට පුනරීන් පොලීසිය හා යාපනය පොලීසි වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා. පසුගිය 29 වනදා… Read More
විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට භාරදෙයි
Posted on Author admin
විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට භාරදෙයි JVP යෙන් අගමැතිට සහ කැබිනට් මණ්ඩලයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අගමැතිවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ කතානායකවරයාට… Read More
ජාතික පැරා මළල ක්‍රීඩා උළලේදී ලෝක වාර්තාවක්
Posted on Author admin
ජාතික පැරා මළල ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට යුද හමුදාවේ එච්.ඒ.සී.එස්. හෙට්ටිආරච්චි අද සමත් වුණා. ඒ මීටර් 62 යි දශම 01 යි 01 ක දක්ෂතාවක් දක්වමින්. එෆ් – 44 කාණ්ඩය… Read More