Gossips වෙළඳ ප්‍රතිපත්තිවල වෙනසක් අවශ්‍යයි – ලෝක බැංකුව Posted on June 13, 2018 Author admin Comments Off on වෙළඳ ප්‍රතිපත්තිවල වෙනසක් අවශ්‍යයි – ලෝක බැංකුව මෙරට විදේශ ආයෝජන ඉහළ නැංවීම සඳහා වෙළද ප්‍රතිපත්තිවල වෙනසක් සිදුකළ යුතු බව ලෝක බැංකුව පවසනවා. ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ඉහළ නැංවීම සම්බන්ධයෙන් ලෝක බැංකුව පසුගිය දා සිදුකළ සමීක්ෂණයකින් අනතුරුවයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.