පසුගිය ජුනි මාසයේදී මෙරට ආනයන – අපනයන වෙළඳ පරතරය ඇමරිකානු ඩොලර් මිලියන 241කින් පුළුල් වී තිබෙනවා. මහබැංකුව නිකුත් කළ දත්තවලට අනුව ජුනි මාසයේදී වෙළඳ පරතරය ඇමරිකානු ඩොලර් මිලියන 795ක් වූ අතර වසරකට… Read More
Related Articles
ජනපති දළදා සමිදුන් වැද පුදා ගනී
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයට පැමිණ දළදා සමිදුන් වැද පුදාගෙන තිබෙනවා. එහිදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල විසින් ජනාධිපතිවරයා… Read More
ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් තීරණයක් ගනී
Posted on Author admin
ඇමරිකාව සහ මෙක්සිකෝව වෙන් කෙරෙන දේශසීමාව සඳහා තම හමුදා යෙදවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. මෙක්සිකෝ දේශසීමාවෙන් සිදුකෙරෙන නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම මෙහි අරමුණ… Read More
ශ්‍රී ලංකාවේ යුද රහස් ලිපිගොනු 200කට සිදුවූ දේ මෙන්න මෙරට යුද රහස් ලිපිගොනු 200ක්, බ්‍රිතාන්‍ය විනාශ කර ඇති බවට අනාවරණයක්
Posted on Author admin
ශ්‍රී ලංකාවේ යුද තොරතුරු ඇතුලත් ලිපි ගොනු 200ක් පමණ බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය විනාශ කර ඇතැයි එරට පළවන ද ගාර්ඩියන් පුවත්පත හෙළි කර තිබෙනවා. එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා බ්‍රිතාන්‍යයේ… Read More