වෙළඳ නැව් සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ජාත්‍යන්තර සමුද්‍රිය සංවිධානය විසින් අනිවාර්ය කර ඇති ප්රතිඥප්ති වලට අනුකූලව ක්‍රියා කිරීමට අවශ්‍ය නීති පැනවීම සඳහායි මෙලෙස වෙළඳ නැව් පනත සංශෝධනය කරනු ලබන්නේ.
Related Articles
2017 මත්ස්‍ය අපනයනයෙන් කෝටි 2668ක ආදායමක්
Posted on Author admin
පසුගිය වසරේ මත්ස්‍ය අපනයනයෙන් රුපියල් කෝටි 2668ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම විසිතුරු මසුන් අපනයනයෙන් ලබා ඇති ආදායම රුපියල් කෝටි 167ක් වන අතර, මුහුදු… Read More
නීතිවිරෝධී ලෙස සංචාරක වීසා මත මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් 49 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
නීතිවිරෝධී ලෙස මතුගම කර්මාන්තශාලාවක සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයින් 49 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (02) පෙරවරුවේ මෙම ඉන්දීය ජාතිකයින් 49 දෙනා අත්අඩංගුවට… Read More
සිංහරාජයෙන් අල්ලාගත් කෘමීන් සමඟ විදේශිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
මෙරට තෙත් කලාපීය වනාන්තරයකින් අල්ලා ගන්නා ලද විශාලතම කෘමීන් තොගය සමඟ විදේශිකයන් පස්දෙනෙකු කලවාන අඩවි වන නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. ස්ලෝවැකියානු ජාතිකයින් වන ඔවුන් සිංහරාජ වනාන්තරයට… Read More