Gossips වෙළඳසැලකින් ලක්ෂ දෙකක් සොරකම් කළ බාලවයස්කරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට Posted on November 22, 2018 Author admin Comments Off on වෙළඳසැලකින් ලක්ෂ දෙකක් සොරකම් කළ බාලවයස්කරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට අම්බලංගොඩ ප්රදේශයේ ප්රසිද්ධ වෙළඳසැලක් කඩා රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදල් සහ භාණ්ඩ සොරකම් කළ බාල වයස්කරුවන් තුන්දෙනෙකු පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසීය සඳහන් කළේ සැකකරුවන් වයස අවුරුදු 16 ත් 17 ත් අතර වියේ පසුවන බවයි.