Gossips

වෙලේ සුදාගේ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ මහාධිකරණය ලබාදුන් මරණ දඬුවමට එරෙහිව සමත්න කුමාර නොහොත් `වෙලේ සුදා` ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි.