විපක්ෂ නායක ධුරය, ඒකාබද්ධ විපක්ෂයට ලබා ගැනීමේ සටන අත් නොහරින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ප්‍රකාශ කළා.
ඒ බදුල්ල – හාලිඇල ප්‍රදේශයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඔහු කියා සිටියේ කතානායකවරයා විසින් විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබා නොදුන්න ද එය ලබා ගැනීම සදහා ඉදිරියේදී තවදුරටත් කටයුතු කරන බවයි.
