විපක්ෂ නායක ධුරය, ඒකාබද්ධ විපක්ෂයට ලබා ගැනීමේ සටන අත් නොහරින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ප්‍රකාශ කළා.
ඒ බදුල්ල – හාලිඇල ප්‍රදේශයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඔහු කියා සිටියේ කතානායකවරයා විසින් විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබා නොදුන්න ද එය ලබා ගැනීම සදහා ඉදිරියේදී තවදුරටත් කටයුතු කරන බවයි.
Related Articles
නිව්යෝක් ටයිම්ස් පුවත්පත ආණ්ඩුවේ අභ්‍යන්තර වාර්තා පදනම් කරගෙන ඇති බවට චෝදනා
Posted on Author admin
වත්මන් ආණ්ඩුවේ අභ්‍යන්තර වාර්තාවක් පදනම් කරගනිමින් චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7.6 ක මුදලක් ලබා දුන් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත තොරතුරු වාර්තාකර ඇති බව අචාර්ය නාලක ගොඩහේවා පවසනවා. පසුගිය… Read More
උත්සව සමයේ ආරක්ෂාවට පොලිසියේ 2400ක්
Posted on Author admin
මෙවර උත්සව සමයේ මහජන ආරක්ෂාව සහ රථ වාහන පාලනයට නිලධාරීන් 2400ක් යොදවා ඇතැයි පොලිසිය පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සිවිල් ඇඳුමින්… Read More
Update : සිසු විරෝධතාවක් විසුරුවන්න පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර
Posted on Author admin
අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධාන කළ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලීසිය කොළඹ ලෝටස් වටරවුම අසළදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. සිසුන් විරෝධතා පාගමනේ නිරතවුණේ… Read More