Gossips

වෙල්ගම තවත් හේතු කියයි

සභාග ආණ්ඩුවට තමා විරුද්ධවීම හේතුවෙන් ඇතැමුන්ගේ විවේචනයට ලක්වීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.
නඩු කටයුත්තකින් අනතුරුව කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් දිගින් දිගටම සභාව ආණ්ඩුවට විරුද්ධවීම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද විවේචනයට ලක් වන බවයි.