ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ පුවත්පතකට සිදුකළ ප්රකාශයකට එම විපක්ෂයම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම අද (05) ප්රතිචාර දැක්වූවා.
කළුතර ප්රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් කුමාර වෙල්ගම මන්ත්රීවරයා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්රීවරයාට දැඩි වාග් ප්රහාර එල්ල කරමින් අදහස් දක්වා සිටියා.