හෙට සිට 26 වනදා දක්වා පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල රළ මීටර් 3 සිට 3 යි දශම 5 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, බස්නාහිර, වයඹ, දකුණු සහ ගිණිකොණ දිග වෙරළබඩ ජනතාව අවධානයෙන් සිටින ලෙසටයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
Related Articles
නිසාම්ඩීන් ත්‍රස්ත උගුලක ඇටවූ අය ගැන ඉඟියක්
Posted on Author admin
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක මොහොමඩ් කේමර් නිසාම්ඩීන් ත්‍රස්ත සැකකරුවෙකු බවට පත් කළේ ප්‍රකට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුගේ සොහොයුරෙකු බවට තොරතුරු… Read More
උතුරු කොරියාව ගැන ට්‍රම්ප්, තවමත් විවෘතයි
Posted on Author admin
උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා සමුළුව අවලංගු කළ ද එම හමුව තවදුරටත් සිදුවිය හැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. එය ඇතැම් විට කලින් සැලසුම්… Read More
හිටපු ජනපතිගෙන් ඒකාබද්ධ විපක්ෂයට යළි කැදවීමක් – සන්ධාන මන්ත්‍රීවරු තවත් සාකච්ඡා කිහිපයක
Posted on Author admin
රට තුළ හටගෙන ඇති දේශපාලන අස්ථාවරත්වයට අද (17) වන විට දින 07ක් ගත වී තිබෙනවා. මේ වන තුරුත් ඊට විසඳුම් ලැබී නොමැති අතර, සියළු පාර්ශව එක්ව සහ වෙන් වෙන්ව ගත වූ පැය 24 තුළත් විවිධ සාකච්ඡා සිදුකර තිබුණා. හිටපු… Read More