වෙනිසියුලාවේ රිච්ටර් මාපාංක 7.3ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.
භූ කම්පනයේ කොලොම්බියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත් කිහිපයකට දැනී ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් ගොඩනැගිලි සහ වාහන රැසකට අලාභහානි සිදුව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
භූමිකම්පාවෙන් සිදුවූ ජිවිත හානි ගැන මෙතෙක් කිසිදු වාර්තාවක් නිකුත් වී නැහැ.
Related Articles
අස්වනු රැක ගන්න ගොවීන්ට අවි
Posted on Author admin
වගා හානි කරන රිලවුන්, වදුරන් ඇතුලූ වන සතුන් මර්දනය කිරීම සඳහා ගිනි අවි ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ තංගල්ල – අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ… Read More
වසර ගණනාවකට පසුව මෙන්ඩිස් යලි කැඳවයි
Posted on Author admin
බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරඟ දෙක සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ දිනයේ නම්කළා. එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ දිනේෂ් චන්දිමාල්. ඒ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට… Read More
අසේලට 20-20 අහිමි වෙයි
Posted on Author admin
ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නට බංග්ලාදේශ කණ්ඩායම සමඟ අද (15) ආරම්භ වන පන්දුවාර 20 තරඟාවලිය අහිමි වී තිබෙනවා. උරහිසේ අබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට මෙම තරඟාවලිය අහිමි වන බවයි… Read More