වෙන්නප්පුව – අංගම්පිටිය මංසන්ධියේ පිහිටි තුන් මහල් ගොඩනැගිල්ලක ඊයේ (03) රාත්‍රියේ ගින්නක් හටගත්තා.
දෙවන මහලේ පිහිටි සම්භාහන ආයතනය මෙම ගින්න හටගෙන ඇති අතර, ඉන් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
පොලීසිය, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇති අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
