Gossips වෙන්දේසිකාර ආණ්ඩුවක් අවශ්‍ය නෑ – ඇල්ලේ ගුණවංශ හිමියන් Posted on November 11, 2018 Author admin Comments Off on වෙන්දේසිකාර ආණ්ඩුවක් අවශ්‍ය නෑ – ඇල්ලේ ගුණවංශ හිමියන් වෙන්දේසිකාර ආණ්ඩුවක් නැවත නිර්මාණය නොකළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.“මව්බිමට අලුත් ගමනක්“ මැයෙන් යුතුකම සංවාද කවය අද පෙරවරුවේ පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළා.