Gossips

වෙනස ගැන සන්ධාන මහලේකම්ගෙන් ඉඟියක්

දේශපාලනය තුළ ඉදිරියේදී සිදුවිය හැකි වෙනස්කම් පිළිබදව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර ඉඟියක් පළ කළා.
මට්ටක්කුලිය ප්‍රදේශයේ ඊයේ (16) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දේශපාලන අස්ථාරත්වයට ඉදිරි දින දෙක තුන තුළ විසඳුම් ලැබෙන අතර, ධීවර අමාත්‍යවරයා ද වෙනස් විය හැකි බවයි.