ඉදිරි මැතිවරණවලදී විපක්ෂයේ සියලූ ප්රගතිශීලි බලවේග සමග එකතු වී වත්මන් පාලනය වෙනස් කිරීමට සහය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී අද මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ සම්මුතිවාදී රජය අසාර්ථක බවයි.
Related Articles
මුදල් අමාත්‍යාංශය වැඩි කළ ඉන්ධන මිල, සංස්ථාව පැය කිහිපයකින් අඩු කරයි
Posted on Author admin
ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ දැමූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළත්, අද දහවල් වන විට පැවති මිලටම ඉන්ධන අලෙවි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළා. කෙසේ වෙතත්, අයි. ඕ.සී. සමාගම වැඩි… Read More
කෘෂිකර්ම ඇමති තහනමක් ඉවත් කරගැනීමට යයි
Posted on Author admin
ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. ඔහු බව ප්‍රකාශ කළේ රාජාංගනයේ… Read More
විග්නේෂ්වරන් අනාගතය ගැන හෙළිදරව්වක
Posted on Author admin
උතුර මහ ඇමති සී.වී.විග්නේෂ්වරන්ගේ නව දේශපාලන සම්ප්‍රාප්තිය සලකුණු කරන මහජන රැස්වීමක් ලබන බදාදා යාපනයේදී සංවිධාන කර තිබෙනවා. යාපනය – නල්ලූර් කෝවිලට නුදුරින් නඩරාජා පරමේෂ්වරී ශාලාවේ ලබන 24 වැනිදා… Read More