ඉදිරි මැතිවරණවලදී විපක්ෂයේ සියලූ ප්රගතිශීලි බලවේග සමග එකතු වී වත්මන් පාලනය වෙනස් කිරීමට සහය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී අද මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ සම්මුතිවාදී රජය අසාර්ථක බවයි.
Related Articles
කොකේන් චෝදනා ඇමතිවරුන්ට දඬුවම් දෙන්නැයි පොහොට්ටුව ඉල්ලයි
Posted on Author admin
කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කොකේන් භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පසුගිය දා සිදුකළ ප්‍රකාශය ගැන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (15) අදහස් පල කළා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට… Read More
විහාරස්ථානවල පිං කැට කඩා මුදල් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
විහාරස්ථානවල සවිකර ඇති පිං කැට කඩා මුදල් සොරකම් කළ සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයන් දෙදෙනෙකු බලංගොඩ නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සුඛෝපභෝගී මෝටර් රථයක් සහ සොරකම් කළ කාසි මලු 5 ක් ද සමගින්…. Read More
උතුරට වෙනසක් නැහැ – අගමැති කියයි
Posted on Author admin
සංවර්ධන කටයුතු සිදුකිරීමේදී උතුරට වෙනසක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. යාපනය විශ්වවිද්‍යාලයට අයත් කිලිනොච්චි මණ්ඩපයේ නව ගොඩනැගිලි කිහිපයක් විවෘත කිරීමේ අවස්ථාවට අද… Read More