Gossips

වෙඬරුවේ උපාලි අනු නාහිමියන්ගෙන් පැහැදිලි කිරීමක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ජන්ම දින අනුශාසනයේදී ඍජු ප්‍රතිපත්ති ගැන මිස හිට්ලර් වැනි පාලකයෙක් අපේක්ෂා නොකළ බව අස්ගිරි අනු නායක පුජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසනවා.