Gossips

වෙඩි වැදීමකින් මියගිය යුවළකගේ සිරුරු හමුවෙයි

යටියන්තොට හල්ගොල්ල ප්‍රදේශයේ තිබී වෙඩි වැදීමකින් මියගිය බවට සැක කෙරෙන යුවළකගේ සිරුරු සොයාගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මියගොස් ඇත්තේ අවුරුදු 35 ක් පමණ වයසැති යුවළක් බවයි.