Gossips

වෙඩි තැබීම් සහ ඝාතනවලට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

ප්‍රදේශ කිහිපයක සිදුවූ වෙඩි තැබීම් සහ පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ, මෝදර සහ කොටහේන ඇතුලු ප්‍රදේශ කිහිපයක වෙඩි තැබීම් සහ පුද්ගල ඝාතනවලට සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ.