රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් අද රාත්‍රී පැවැති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර පැවැති සාකච්ඡා අසාර්ථක වී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව හෙට දිනයේ ක්‍රියාත්මක නියමිත වූ වෘත්තීය ක්‍රියාමාර්ගය එලෙසම පවත්වන බවයි ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.
