රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් අද රාත්‍රී පැවැති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර පැවැති සාකච්ඡා අසාර්ථක වී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව හෙට දිනයේ ක්‍රියාත්මක නියමිත වූ වෘත්තීය ක්‍රියාමාර්ගය එලෙසම පවත්වන බවයි ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.
Related Articles
කාසියේ වාසිය නවසීලන්තයට
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව නවසීලන්තය මේ වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 38 ක් ලබාගෙන ක්‍රීඩා… Read More
ඇමරිකාව එකම ලෝක බලවතා වීමේ සිහිනයක – රුසියාව කියයි
Posted on Author admin
ලෝකයේ න්‍යෂ්ටික යුද්ධයක අවදානම අවම කරලීම සඳහා 1987 වසරේදී ඇතිකර ගැනුණු ඇමරිකානු – රුසියානු න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වීම පිළිබඳව රුසියාව සිය අප්‍රසාදය පළ කර තිබෙනවා. ජනපති ට්‍රම්ප්… Read More
ඇමරිකාව, පාකිස්ථානයට ඩොලර් මිලියන 300 ක ආධාර කපා හරී
Posted on Author admin
ත්‍රස්ත කණ්ඩායම්වලට එරෙහිව පියවර ගැනීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් ඇමරිකාව, පාකිස්ථානයට ලබාදෙන ඩොලර් මිලියන 300 ක යුද ආධාර අත්හිටුවා තිබෙනවා. ඇමරිකාවෙන් ඩොලර් බිලියන ගණන් ආධාර ලබාගනිමින්… Read More