මෙරට අභ්‍යන්තර ගැටලු සම්බන්ධයෙන් අත පෙවීමට උත්සහය කළ ජාත්‍යන්තර ආයතන සම්බන්ධයෙන් අන්තර්ජාතික නීති රාමුව යටතේ ක්‍රියාමාර්ග ගත යුතු බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පවසනවා.
එහි නියෝජිතයින් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පෙන්වා දුන්නේ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවටද නෛතික පදනමක් නොමැති බවයි.
