Gossips

වී සඳහා සහතික මිලක්

ඉදිරි මාස් කන්නයේදී නාඩු වී කිලෝවකට රුපියල් 38කටත් ,සම්බා සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල 41 ක්වූ සහතික මිලකටත් ගොවීන්ගෙන් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.