Gossips

වී මෙටි‍්‍රක් ටොන් 120,000 ක් මිලදී ගන්න මුදල් වෙන් කරයි

යල කන්නයේ වී අස්වැන්නෙන් මෙටි‍්‍රක් ටොන් එක්ලක්ෂ 20,000 ක් ගොවීන්ගෙන් මිලදී ගැනීම සදහා මේ වනවිටත් මුදල් වෙන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 38 බැගින් ද, සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 41 බැගින් ද, මිලදී ගැණෙනු ඇති.