යල කන්නයේ වී අස්වැන්නෙන් මෙටි්රක් ටොන් එක්ලක්ෂ 20,000 ක් ගොවීන්ගෙන් මිලදී ගැනීම සදහා මේ වනවිටත් මුදල් වෙන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 38 බැගින් ද, සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 41 බැගින් ද, මිලදී ගැණෙනු ඇති.
Related Articles
දෛනික වැටුප දහසක් ඉල්ලා අදත් වතු කම්කරුවන් විරෝධතාවයේ
Posted on Author admin
වතු කම්කරු දෛනික මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩි කිරීමට වතු සමාගම් ඊයේ එකඟතාව පළ කළා. කෙසේ වෙතත් අදත් දිවයිනේ ස්ථාන කිහිපයක උද්ඝෝෂණ සහ සත්යග්රහයන් පවත්වමින් වතු කම්කරුවන් කියා සිටියේ තම… Read More
විස්සයි විස්සේ කාසිය වාසිය දකුණු අප්‍රිකාවට
Posted on Author admin
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20 තරඟයේ කාසිය වාසිය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා සමත් වුණා. ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට… Read More
සැමියා, බිරිඳගේ ගෙළ කපා පොලිසියට රැගෙන යයි
Posted on Author admin
පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් සැමියා සමඟ යහන්ගතව සිටිනු දුටු සතිෂ් ඇයගේ ගෙළ කපා පොලිසියට රැගෙන යයි තම බිරිඳගේ අනියම් සම්බන්ධතාවය සැලවී කෝපයට පත් සැමියා ඇයගේ ගෙළ කපා එයද රැගෙන පොලිසියට… Read More