වී අලෙවි මණ්ඩලය මේ වනවිට ගොවීන්ගෙන් වී මෙටි්රක් ටොන් දස දහසක් පමණ මිලට ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඉන් වැඩිම ප්‍රමාණයක් උතුර පළාතෙන් මිලට ගෙන ඇති අතර, වී මිලදී ගැනීම සඳහා දිවයින පුරා ගබඩා 210 ක් විවෘත කර ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.
Related Articles
එජාපය දෙමළ සන්ධානයට යටත් – පොහොට්ටුවේ තරුණ පෙරමුණ කියයි
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂය මේ වනවිට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්ට යටත් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ පවසනවා. කොළඹ අද කැදවා තිබු මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු… Read More
පාකිස්ථානය ඉදිරියේ නවසීලන්තයට අමිහිරි පරාජයක්
Posted on Author admin
නවසීලන්තය සමඟ පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 47 කින් ජය ගැනීමට පාකිස්ථානය ඊයේ සමත් වුණා. මෙම ජයග්‍රහණයත් සමඟ තරඟවලිය 3ට බින්දුවක් ලෙස ජය ගත්තේ ද පාකිස්ථානයයි. අබුඩාබි… Read More
පාර්ලිමේන්තුව තාවකාලිකව කල්තැබේ
Posted on Author admin
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බවට ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විරෝධය පළකිරීමත් සමඟ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ… Read More