Gossips

වී මෙටි‍්‍රක් ටොන් දස දහසක් මිලට ගැනේ

වී අලෙවි මණ්ඩලය මේ වනවිට ගොවීන්ගෙන් වී මෙටි‍්‍රක් ටොන් දස දහසක් පමණ මිලට ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඉන් වැඩිම ප්‍රමාණයක් උතුර පළාතෙන් මිලට ගෙන ඇති අතර, වී මිලදී ගැනීම සඳහා දිවයින පුරා ගබඩා 210 ක් විවෘත කර ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.