Gossips

වී මිලදීගැනීම ගැන ගොවි සංවිධානවලින් චෝදනා

යල කන්නයේ වී මිලදී ගැනීම යටතේ රජය විසින් වී මිලදී ගැනීම නියමිත ක්‍රමවේදයට සිදුනොකරන බවට රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය චෝදනා කරනවා.
දැනට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් වී කිලෝ ලක්ෂ 120ක් මිලදී ගැනීමට නියමිතව තිබුණ ද මෙතෙක් වී කිලෝ ලක්ෂ 9ක් පමණක් මිලදී ගෙන ඇති බවටයි ඔවුන් සඳහන් කළේ.