යල කන්නයේ වී මිලදී ගැනීම යටතේ රජය විසින් වී මිලදී ගැනීම නියමිත ක්‍රමවේදයට සිදුනොකරන බවට රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය චෝදනා කරනවා.
දැනට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් වී කිලෝ ලක්ෂ 120ක් මිලදී ගැනීමට නියමිතව තිබුණ ද මෙතෙක් වී කිලෝ ලක්ෂ 9ක් පමණක් මිලදී ගෙන ඇති බවටයි ඔවුන් සඳහන් කළේ.
Related Articles
කුරුඳු අපනයනයෙන් වාර්තාගත විදේශ විනිමයක්
Posted on Author admin
ශ්‍රී ලංකාව පසුගිය 2017 වසර තුළ කුරුඳු අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 202 යි දශම 5 ක වාර්තාගත විදේශ විනිමයක් හිමිකරගෙන තිබෙනවා. එය පෙර වසරට වඩා සියයට 30 ක වර්ධනයක් බවයි ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු… Read More
මුලතිව් අධිකරණයෙන් රැඳවියන් සිව්දෙනෙකු පළා යයි
Posted on Author admin
මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවෙමින් තිබු නඩු කටයුතු වෙනුවෙන් වවුනියාව බන්ධනාගාරයේ සිට රැගෙන ගිය බන්ධනාගාර රැඳවියන් සිව්දෙනෙකු ඊයේ (07) පලා ගොස් ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පවසනවා. මුලතිව්… Read More
ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණය කැබිනට් මණ්ඩලයට
Posted on Author admin
මිල සුත්‍රයට අනුව ඉන්ධන ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මීළග අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණයක් ගන්නා බව මුදල් අමාත්‍යංශය පවසනවා. පසුගිය මැයි මස 9 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ පරිදි ඉන්ධන… Read More