Gossips වී ගොවියා රැක ගැනීමට අයවැයෙන් වැඩපිළිවෙලක් නැතැයි මන්ත්‍රී එස් බී ගෙන් චෝදනා Posted on March 7, 2019 Author admin Comments Off on වී ගොවියා රැක ගැනීමට අයවැයෙන් වැඩපිළිවෙලක් නැතැයි මන්ත්‍රී එස් බී ගෙන් චෝදනා වී ගොවියා රැකීම සඳහා මෙවර අයවැය තුළින් රජය කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.