වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නා වී, සහල් බවට පත් කර නොවැම්බර් මාසයේ සිට වෙළඳපලට නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
කිලෝග්‍රෑම් 5 සහ 10 අසුරණවලින් ඒවා වෙළඳපොළට නිකුත් වන අතර, එම අමාත්‍යාංශය සඳහන් කළේ ලබන වසරේ සිට සහල් සඳහා පාලන මිලක් පැනවීමටද රජයේ අවධානය යොමු කරන බවයි.
Related Articles
ඩුබායි සිට පැමිණි හය දෙනාගෙන් එක් අයෙක් කොළඹ අපරාධ කොට්ඨාශය භාරයට
Posted on Author admin
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කල 6දෙනා අතර සිටි ගයාන් බුද්දිම පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ අපරාධ කොට්ඨාශය… Read More
ලෝකයම ජයගත් ආසියාවේ කළු සිංහයා ලෝකෙටම ඇහෙන්න කියපු කතාව
Posted on Author admin
10 වන වරටත් තායිලන්තයේ බැංකොක් නුවර පැවති ලෝක කාය වර්ධන ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ්ට ඊයේ (16) හැකියාව ලැබුණා. ලූෂන් මෙම තරඟාවලියට එක්වුණේ කිලෝග්‍රෑම් 100ට වැඩි බර පන්තිය නියෝජනය… Read More
ගාල්ලේ සැඟවූ තැපැල් මළු ගැන පරීක්ෂණ ඇරඹේ
Posted on Author admin
ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ අධීක්ෂණ නිලධාරීන්ගේ කාමරයක තිබී ඊයේ සොයාගත් මාස කිහිපයක් පමණ පැරණි තැපැල් මලූ තොගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව තැපැල් සහ තැපැල් සේවා අමාත්‍ය එම්.එච්.ඒ…. Read More