Gossips වීසා නොමැතිව සිටි රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට Posted on March 13, 2019 Author admin Comments Off on වීසා නොමැතිව සිටි රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට වලංගු වීසා බලපතයක් නොමැතිව අලූත්ගම ප්‍රදේශයේ රැදී සිටි රුසියානු ජාතිකයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරකට අනුව අලූත්ගම ඩිපෝව අසළ දී ඊයේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 45 හැරිවිදි වියේ පසුවනවා.