ගාල්ල – දඩැල්ල ප්රදේශයේදී වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 14 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (27) අත්අඩංගුවට ගත් මොවුන් අවුරුදු 22ත් 56ත් අතර වයස්වල පසුවන්නන්.
ඔවුන් අද (28) ගාල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
