කොල්ලූපිටිය – වාලූකාරාම මාවත ප්‍රදේශයේ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි චීන ජාතික කාන්තාවක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
