වීසා නොමැතිව රැඳී සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අච්චුවේලි – තොප්පුහන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැණුනු මෙම සැකකරුවන් වයස අවුරුදු 45 ත් 50 ත් පසුවන්නන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ඔවුන් අද මල්ලාක්කම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
